විජයබා මධ්‍ය මහා විද්‍යාලය

90450765_198712858213680_8542771410093735936_n.jpeg
2a4f5f3h.png
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

විජයබා මධ්‍ය මහා විද්‍යාලය, මහව, 1946 ආරම්භ වු රජයේ පාසලක් වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා වු සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නග්ගර මහතා විසින් ආරම්භ කළ මුල් මධ්‍ය මහා විද්‍යාල 25 න් එකකි. ඔහුගේ අදහස වුයේ අධ්‍යාපනය නගරබද පාසල් වලින් පිට පිහිටි ගම්බද පාසල් වල සිටින සිසුන්ටද අවශ්‍ය අධ්‍යාපන පහසුකම් ලබා දීමයි. වර්තමානය වන විට විජයබා මධ්‍ය මහා විද්‍යාලය මහව අධ්‍යාපන කලාපයේ ප්‍රමුඛතම පාසල බවට පත් වී අවසන් අතර එහි ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව තුන්දාහසකට අධික සංඛවක් වේ.

"ගුණ නැණ සපිරි පුර්ණ පෞර්ෂයෙන් යුතු නිපුණ පුරවැසියන් දැයට දායාද කිරීමෙහි ප්‍රමුඛ තක්සලාව වීම."

දැක්ම

සහ

මෙහෙවර

"කාර්යක්ෂම නිර්මාණශීලී,සාරධර්මවලින් හෙබි කාලීන අභියෝගයන්ට සා‍ර්ථකව මුහුණ දිය හැකි පුද්ගල පරපුරක් බිහි කිරීම උදෙසා විද්‍යාලීය සමස්ත අරමුණු ඉලක්ක ජයගැනීමට දායක වීම අපගේ මෙහෙවර වේ. "

Vijayaba central collage - Maho

135 වන කන්නංගර දින සැමරුම [ 2019 ]

පළමු වසර සදහා ළමුන් භාර ගැනීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

විජයබා මධ්‍ය මහා විද්‍යාලය