

දිරියෙන් ඉදිරියට යන අප විද්‍යාලය වයඹ පළාතේ පිහිටි කන්නංගර මධ්‍ය විද්‍යාලයකි.අපගේ විජයබා දියනිවරුන් පුතනුවන් විභාග ජයග්‍රහණ මෙන්ම විෂය බාහිර විෂය සමගාමී අංශවලින්ද කලාප පළාත් සමස්ථලංකා මට්ටමේ ජයග්‍රහණවලට උරුමකම් කියයි.විජයබාවෙන් නම්තබා විවිධ ක්ෂේත්‍රයන්හි ඉදිරියට ගොස් ලක්මාතාවට සුවිශේෂී වූ මෙහෙවරක් ඉටු කරන්නෝ බොහෝ වෙති.එවන් මෙහෙවර ඉටු කරන්නට විජයබා මාතාව දිනෙන් දින දිනේවා!
ඩී.එම්.කේ.කුමාරිහාමි,.
නියෝජ්‍ය විදුහල්පතිතුමිය,
විජයබා මධ්‍ය විද්‍යාලය
ඩී .ඒම් .කේ.කුමාරිහාමි මිය
නියෝජ්‍ය විදුහල්පති
විජයබා මධ්‍ය මහා විද්‍යාලය.
© 2025 විජයබා මධ්‍ය මහා විද්‍යාලය - මහව. All rights reserved. Design with by Webcomms Global | Help Desk