-
- විපුල විරාජිත නම අපරාජිත
- සකල කලා ශිල්පාධාරිණි
- විද්වත් සදනා තකෂිලාව අප
- මහව විජයබා මැදි විදුහල වේ
- ඉපැරණි යාපව්වේ රජ දහනේ
- විජය ධජය වැන්නේ පෙදෙසට
- ළහිරු කිරණ වන්නේ....//
- විදු එළියෙන්නේ නැණ දල්වන්නේ
-
- සමත් ලොවේ අභිෂේක ලබන්නේ
- තේජසාර වු ධීර වීර වු
- දරු දැරියන්ගේ නිජ බිම වන්නේ
- තම්බපන්නි දීපේ ආලෝකේ
- මිණි පහනක් වැන්නේ පෙදෙසට
- සොමි කිරණක් වන්නේ....//
-
- ගැමුණු විජයබා පැරකුම් මහසෙන්
- හෙළ විරු වැනි විරු බිහි කරවන්නේ
- යහ ගුණ මුතුහර ගෙළ සරසන්නේ
- දේශ දීප ජය මග පෙන්වන්නේ
- ස්වර්ණ දීප හොබවන මාතාවණි
- භක්කි ප්‍රණාමය වේ....////





