විජයබා මධ්‍ය මහා විද්‍යාලය

Vijayaba central collage - Maho

135 වන කන්නංගර දින සැමරුම [ 2019 ]

පළමු වසර සදහා ළමුන් භාර ගැනීම

maxresdefault.jpg
maxresdefault.jpg

 

සිසුන් කාණ්ඩ සතරකට වෙන්කරනු ලබයි:  

  •        විජය      

  •      අභය   

  •   මිහිදු 

  •     අනුර

සියළුම නිවාස එකට එකතු  වී සියලුම ප්‍රධාන ක්‍රීඩා ක්‍රීඩාකර තම තම නිවාස සඳහා ජයග්‍රහණ ගෙන ඒමේ අයුරින් මෙම අන්තර් නිවාසන්තර ක්‍රීඩා උත්සවය අවුරුදු දෙකකට වරක් පවත්වා සිසුන්ගේ දක්ෂතා හා හැකියාවන් මනිනු ලබයි.