පාසල ආරම්භ වූ දිනය |
1946 ජනවාරි 03 |
|---|---|
මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කල දිනය |
1946.10.25 |
ජාතික පාසලක් වූ වර්ෂය |
1955 |
පාසල් වර්ගය |
1AB |
පාසල් අංකය |
17708 |
සංගණන අංකය |
26287 |
පාසල සතු භුමියේ ප්‍රමාණය |
27 acres (110,000 m2) |
පාසල පිහිටි පළාත |
වයඹ |
දිස්ත්‍රික්කය |
කුරුණෑගල |
කලාපය |
මහව |
කොට්ඨාසය |
මහව |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
මහව |
ග්‍රාම සේවක වසම |
මූණමලේගම |
ග්‍රාම සේවා කොට්ඨාස අංකය |
106 |
මුළු ශ්‍රේණි ගණන |
13 |
මුළු පන්ති ගණන |
76 |
2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන |
2919 |
2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන |
153 |
පාසලේ වර්ණය |
රතු,කොළ,නිල්,කහ |





