ජයග්‍රහණ
🏆 දකුණු ආසියාතික රටවල් අතරින්
කවපෙත්ත විසිකිරීමඉසවුවෙන් තෙවන ස්ථානය
ලබාගත් සාවින්ද්‍යා ජයමහ ශිෂ්‍යාවට සුබපැතුම් !
2024 DSI Super sport Volleyball තරගාවලිය ️
15න් පහළ බාලිකා දිස්ත්‍රික් අනුශූරතාවය මහව විජයබා මධ්‍ය විද්‍යාලය දිනා ගන්නා ලදී.






